යොහන් 16:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඇත්තෙන්ම මම ඔබට කියන මේ දේට සවන් දෙන්න. ඔබ බොහෝ සෙයින් හඬා වැලපෙයි. ඒ වේලාවේදී ලෝකය නම් ප්‍රීති වෙයි. ඒත් මුලින් ඔබ ශෝක වුණත්+ පසුව ඒ ශෝකය ප්‍රීතියට හැරෙයි.+
20 ඇත්තෙන්ම මම ඔබට කියන මේ දේට සවන් දෙන්න. ඔබ බොහෝ සෙයින් හඬා වැලපෙයි. ඒ වේලාවේදී ලෝකය නම් ප්‍රීති වෙයි. ඒත් මුලින් ඔබ ශෝක වුණත්+ පසුව ඒ ශෝකය ප්‍රීතියට හැරෙයි.+