ගීතාවලිය 17:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවියනි, ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්න.+ඔවුන්ව පහතට ඇද දමන්න. ඔබේ කඩුව ගෙන දුෂ්ටයාගෙන් මාව ගලවාගන්න.+ ගීතාවලිය 40:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම අසරණ දිලින්දෙක්ව සිටිමි.+නමුත් යෙහෝවා දෙවි වන ඔබ මා ගැන සලකන්නෙහිය.+මාගේ උපකාරයට සිටින්නේ ඔබය. ඔබ මට ගැලවීම සලසා දෙන්නෙහිය.+අනේ මාගේ දෙවියනි, පමා නොවී මට උපකාර කරන්න.+
13 යෙහෝවා දෙවියනි, ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්න.+ඔවුන්ව පහතට ඇද දමන්න. ඔබේ කඩුව ගෙන දුෂ්ටයාගෙන් මාව ගලවාගන්න.+ ගීතාවලිය 40:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම අසරණ දිලින්දෙක්ව සිටිමි.+නමුත් යෙහෝවා දෙවි වන ඔබ මා ගැන සලකන්නෙහිය.+මාගේ උපකාරයට සිටින්නේ ඔබය. ඔබ මට ගැලවීම සලසා දෙන්නෙහිය.+අනේ මාගේ දෙවියනි, පමා නොවී මට උපකාර කරන්න.+
17 මම අසරණ දිලින්දෙක්ව සිටිමි.+නමුත් යෙහෝවා දෙවි වන ඔබ මා ගැන සලකන්නෙහිය.+මාගේ උපකාරයට සිටින්නේ ඔබය. ඔබ මට ගැලවීම සලසා දෙන්නෙහිය.+අනේ මාගේ දෙවියනි, පමා නොවී මට උපකාර කරන්න.+