ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 54:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 දෙවි මාගේ උපකාරකයාය.+

      මට සහය දෙන්නන්ටද යෙහෝවා දෙවිගේ උපකාරය ලැබෙන්නේය.

  • යෙසායා 50:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එහෙත් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මාගේ උපකාරයට සිටින්නේය.+ මාව ලැජ්ජාවට පත් වීමට ඔහු ඉඩ නොහරින්නේය. ඒ නිසා මම ගිනිගලක් මෙන් ශක්තිමත් වී ඔවුන්ට මුහුණ දෙන්නෙමි. මා කිසිවිටෙක ලැජ්ජාවට පත් නොවන බව මට විශ්වාසයි.+

  • හෙබ්‍රෙව් 13:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එහෙයින් අපි ධෛර්යය උපදවාගෙන,+ “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි. මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද”+ කියා පවසමු.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න