හෙබ්‍රෙව් 10:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 අපි බිය නිසා දෙවිව අත්හැර විනාශ වන අය නොවෙමු.+ ඒ වෙනුවට ජීවිතය රැකගැනීමට දායක වන විශ්වාසයක් ඇති අය වෙමු.+ යාකොබ් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් ඉල්ලන+ තැනැත්තා කිසි ලෙසකින්වත් සැක කරන්නේ නැතුව+ විශ්වාසයෙන් යුතුව ඉල්ලිය යුතුයි. සැක කරන පුද්ගලයා, සුළඟට ඒ මේ අත ගසාගෙන+ යන මුහුදු රැල්ලකට සමානය.
39 අපි බිය නිසා දෙවිව අත්හැර විනාශ වන අය නොවෙමු.+ ඒ වෙනුවට ජීවිතය රැකගැනීමට දායක වන විශ්වාසයක් ඇති අය වෙමු.+
6 නමුත් ඉල්ලන+ තැනැත්තා කිසි ලෙසකින්වත් සැක කරන්නේ නැතුව+ විශ්වාසයෙන් යුතුව ඉල්ලිය යුතුයි. සැක කරන පුද්ගලයා, සුළඟට ඒ මේ අත ගසාගෙන+ යන මුහුදු රැල්ලකට සමානය.