ගීතාවලිය 39:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 බලන්න! මා ජීවත් වන්නේ ස්වල්ප දවසකි.+මාගේ ආයු කාලය ඔබට නොදැනෙන තරම්ය.+මිනිසා කොතරම් ශක්තිමත්ව සිටියත් පලක් නැත. මන්ද ඔහු ගසාගෙන යන සුළඟක් මෙනි.+ සීලාහ්. ගීතාවලිය 102:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මාගේ ජීවිතය බැස යන හිරුත් සමඟම නොපෙනී යන සෙවණැල්ලක් මෙනි.+තණකොළ මෙන් මමද මැලවී සිටිමි.+
5 බලන්න! මා ජීවත් වන්නේ ස්වල්ප දවසකි.+මාගේ ආයු කාලය ඔබට නොදැනෙන තරම්ය.+මිනිසා කොතරම් ශක්තිමත්ව සිටියත් පලක් නැත. මන්ද ඔහු ගසාගෙන යන සුළඟක් මෙනි.+ සීලාහ්.