ගීතාවලිය 27:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 විපත්ති දවසේදී ඔහු තම රැකවරණය යටතේ මාව තබාගන්නේය.+ඔහුගේ කූඩාරමේ රහස් තැනක මාව සඟවා තබාගන්නේය.+උස් පර්වතයක් මුදුනේ මාව තබන්නේය.+
5 විපත්ති දවසේදී ඔහු තම රැකවරණය යටතේ මාව තබාගන්නේය.+ඔහුගේ කූඩාරමේ රහස් තැනක මාව සඟවා තබාගන්නේය.+උස් පර්වතයක් මුදුනේ මාව තබන්නේය.+