ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 31:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 මිනිසුන් එකතු වී ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණ කරන විට+

      ඔබ ඔබේ රහසිගත ස්ථානයේ ඔවුන්ව සුරක්ෂිතව තබාගන්නෙහිය.+

      මිනිසුන් ඔවුන්ට බැණවදින විට+ ඔබ ඔවුන්ව ඔබේ කූඩාරමේ සඟවා තබාගන්නෙහිය.

  • ගීතාවලිය 32:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ආරක්ෂාව පතා මා සැඟවෙන්නේ ඔබ ළඟය. විපත්තිවලින් ඔබ මා ආරක්ෂා කරන්නෙහිය.+

      ඔබ මට ගැලවීම ලබා දෙන නිසා මම නිතරම ප්‍රීති ඝෝෂා මැද සිටින්නෙමි.+ සීලාහ්.

  • ගීතාවලිය 57:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 57 අනේ දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මට කරුණාව පෙන්වන්න.+

      මන්ද මා රැකවරණය පතන්නේ ඔබගෙන්ය.+

      මේ විපත්ති පහ වන තුරු මම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය පතමි.+

  • ශෙපනියා 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 දේශයේ වසන නිහතමානී සියල්ලෙනි,+ මේ දේ කරන්න. දෙවිගේ නීති පිළිපදින ඔබ සියලුදෙනාම යෙහෝවා දෙවි වෙතට හැරෙන්න.+ ධර්මිෂ්ඨකම සොයා ඒ අනුව ජීවත් වන්න.+ නිහතමානීව කටයුතු කිරීමට වෙර දරන්න.+ එසේ කළොත් යෙහෝවා දෙවිගේ උදහස ප්‍රකාශ කරන දවසේදී සමහරවිට+ ඔබට රැකවරණය ලැබෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න