ගීතාවලිය 86:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දෙවියනි, උඩඟු අය මට විරුද්ධව නැඟී සිටිති.+කුරිරු පාලකයෝ එක්ව මාව මරා දැමීමට සොයති.+ඔවුහු කිසිවිටක ඔබව ගණන් නොගනිති.+
14 දෙවියනි, උඩඟු අය මට විරුද්ධව නැඟී සිටිති.+කුරිරු පාලකයෝ එක්ව මාව මරා දැමීමට සොයති.+ඔවුහු කිසිවිටක ඔබව ගණන් නොගනිති.+