2 සාමුවෙල් 16:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පසුව අබ්සලොම් අහිතොෆෙල්ට මෙසේ කීවේය. “මම දැන් මොනවාද කරන්න ඕනේ කියලා මට කියන්න.”+ මතෙව් 26:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 කපටි උපායක් යොදාගෙන යේසුස්ව අල්ලාගෙන මරා දැමිය හැකි අයුරු ගැන සාකච්ඡා කළහ.+