12 එවිට ඔහු මට මේ දේ පැවසුවේය. “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් ජනයාගේ වැඩිමහල්ලන් ඇතුල් කාමරවලට ගොස් තම තමන්ගේ කැටයම් රූප ඉදිරියේ කරන දේවල් ඔබ දුටුවාද? ‘යෙහෝවා දෙවිට අපව පේන්නේ නැහැ.+ යෙහෝවා දෙවි දේශය අත්හැර ගිහින්’ යයි කියමින් ඔවුන් අඳුරේ කරන දේවල් ඔබට පෙනෙනවාද?”+