8 “දැන් ඔබ සියලුදෙනා පැමිණ සිටින්නේ යෙහෝවා දෙවිගේ රාජ්‍යය නියෝජනය කරන දාවිත් රජුගේ පුත්‍රයන්ගේ පාලනයට විරුද්ධව නැඟී සිටින්නයි.+ ඒ සඳහා ඔබ සමඟ විශාල සෙනඟක් සිටිනවා.+ ඔබ දෙවිවරුන් ලෙස සලකන, යෙරොබොවම් සෑදූ රන් වස්සන් දෙදෙනාගේ උපකාරයද ඔබට තිබෙනවා කියා ඔබ සිතනවා.+