ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 72:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 තර්ෂිෂ්හි රජවරුද දූපත්වල රජවරුද+

      තෑගි ගෙනෙන්නෝය.+

      ෂෙබාහි රජවරුද සෙබාහි රජවරුද ඔහුට

      තෑගි බෝග දෙන්නෝය.+

  • යෙසායා 49:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 රජවරු ඔබව රැකබලා ගනිති.+ ඔවුන්ගේ කුමාරිකාවෝ ඔබේ කිරි මව්වරු ලෙස සේවය කරති. ඔවුහු ඔබේ පාමුල වැටී+ පාදවල තිබෙන දූවිල්ල පවා ලෙව කති.+ ඒ දවසේදී, මා යෙහෝවා දෙවි බවත් මා කෙරෙහි බලාපොරොත්තු තබන අය කවදාවත් ලැජ්ජාවට පත් වන්නේ නැති බවත් ඔබ නිසැකවම තේරුම්ගනු ඇත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න