ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 139:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය.+

      මාගේ අවයව සෑදෙන්නත් කලින්

      ඒ සියල්ල ගැන තොරතුරු

      ඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ.+

  • මලාකි 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එවිට යෙහෝවා දෙවිට ගරුබිය ඇති අය+ එකිනෙකා සමඟ කතා කළෝය. යෙහෝවා දෙවි ඔවුන් කතා කළ දේවලට හොඳින් අවධානය දුන්නේය.+ ඉන්පසු දෙවි තම මතකයේ සිටින අයගේ නම් ලියවිල්ලක සටහන් කිරීමට අණ කළේය.+ යෙහෝවා දෙවිගේ නාමය සිහි කරමින්+ ඔහුට ගරුබිය පෙන්වන අයගේ නම් එහි ලියන ලදි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න