ගීතාවලිය 82:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබ තව කොපමණ කාලයක් අසාධාරණ ලෙස විනිශ්චය කරන්නහුද?+දුෂ්ටයන්ගේ පැත්ත ගෙන කටයුතු කරන්නහුද?+ සීලාහ්. දේශනාකාරයා 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යම් දේශයක සිටින නිලධාරීන් දුප්පතුන්ට පීඩා කරන බව හෝ ඔවුන් බලහත්කාරයෙන් යුක්තිය පෙරළා අධර්මිෂ්ඨකම් කරන බව+ හෝ ඔබ දකින්නෙහි නම් ඒ ගැන පුදුම නොවන්න.+ ඔවුන්ටත්+ වඩා බලවත් අධිපතීන් සිටින බවත් ඒ සියලුදෙනාටම වඩා බලවත් තැනැත්තෙකු බලා සිටින+ බවත් මතක තබාගන්න.
8 යම් දේශයක සිටින නිලධාරීන් දුප්පතුන්ට පීඩා කරන බව හෝ ඔවුන් බලහත්කාරයෙන් යුක්තිය පෙරළා අධර්මිෂ්ඨකම් කරන බව+ හෝ ඔබ දකින්නෙහි නම් ඒ ගැන පුදුම නොවන්න.+ ඔවුන්ටත්+ වඩා බලවත් අධිපතීන් සිටින බවත් ඒ සියලුදෙනාටම වඩා බලවත් තැනැත්තෙකු බලා සිටින+ බවත් මතක තබාගන්න.