ද්විතීය කතාව 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නඩු විභාගයකදී කිසිම කෙනෙකුගේ පැත්ත නොගන්න.+ තරාතිරම් නොබලා හැමෝටම එක හා සමානව සලකන්න.+ විනිශ්චය කරද්දී ඔබ නියෝජනය කරන්නේ දෙවිව බව හොඳින් මතක තබාගන්න.+ ඒ නිසා ඔබ මිනිසුන්ට භය විය යුතු නැහැ.+ ඔබට විසඳන්න අමාරු නඩු පමණක් මා වෙතට ගේන්න. මම ඒවා විභාග කරන්නම්.’+ 2 ලේකම් 19:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ තුළ+ යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුයි.+ මන්ද අපේ දෙවි වන යෙහෝවා අධර්මිෂ්ඨකම් නොකරන,+ අල්ලස් නොගන්නා+ දෙවි කෙනෙකි. ඔහු සියලුදෙනාටම සලකන්නේ එක හා සමානවයි.+ ඒ නිසා ඔබ සෑම කාරණයකදීම එය මතක තබාගන්න.”+ හිතෝපදේශ 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දුෂ්ටයාගේ පැත්ත ගැනීමත්+ ධර්මිෂ්ඨයාට යුක්තිය ඉටු නොකිරීමත් නුසුදුසුය.+
17 නඩු විභාගයකදී කිසිම කෙනෙකුගේ පැත්ත නොගන්න.+ තරාතිරම් නොබලා හැමෝටම එක හා සමානව සලකන්න.+ විනිශ්චය කරද්දී ඔබ නියෝජනය කරන්නේ දෙවිව බව හොඳින් මතක තබාගන්න.+ ඒ නිසා ඔබ මිනිසුන්ට භය විය යුතු නැහැ.+ ඔබට විසඳන්න අමාරු නඩු පමණක් මා වෙතට ගේන්න. මම ඒවා විභාග කරන්නම්.’+
7 ඔබ තුළ+ යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුයි.+ මන්ද අපේ දෙවි වන යෙහෝවා අධර්මිෂ්ඨකම් නොකරන,+ අල්ලස් නොගන්නා+ දෙවි කෙනෙකි. ඔහු සියලුදෙනාටම සලකන්නේ එක හා සමානවයි.+ ඒ නිසා ඔබ සෑම කාරණයකදීම එය මතක තබාගන්න.”+