ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 19:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “‘නඩු විභාගයකදී ඔබ අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතුයි. දුප්පතාට අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමෙන්+ හෝ ධනවතාට අනිසි අනුග්‍රහයක්+ දැක්වීමෙන් හෝ වළකින්න. ඔබ විනිශ්චය කරද්දී එකිනෙකාට යුක්තිය ඉටු කළ යුතුයි.

  • 1 සාමුවෙල් 16:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඔහුගේ පෙනුම දෙසවත් ඔහුගේ උස මහත දෙසවත් නොබලන්න.+ මා තෝරාගත් තැනැත්තා ඔහු නොවෙයි. දෙවි දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි.+ මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය.+ නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.”+

  • හිතෝපදේශ 24:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මෙම කියමන්ද ප්‍රඥාවන්ත අය සඳහාය.+ විනිශ්චය කරද්දී පැති ගැනීම සුදුසු නැත.+

  • ලූක් 20:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එහෙයින් ඔවුහු ගොස් යේසුස්ට මෙසේ පැවසූහ. “ගුරුතුමනි, ඔබ නිවැරදි ආකාරයට කතා කරන කෙනෙක් බවත් ඔබේ ඉගැන්වීම් නිවැරදි බවත් ඔබ කාගෙවත් පැත්ත නොගෙන කතා කරන බවත් දෙවි කියා දී තිබෙන මාර්ගය සත්‍යය පදනම් කරගෙන උගන්වන බවත් අපි දන්නවා.+

  • රෝම 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මන්ද දෙවි සියලුදෙනාටම එක හා සමානව සලකන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න