ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 3:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 රජු දුන් මේ තීන්දුව මුළු ඊශ්‍රායෙල් දේශය පුරා පතළ විය.+ රජු නිසා ඔවුහු භය වූහ.+ මන්ද යුක්තිය ඉටු කිරීමට ඔහුට දෙවිගෙන් ප්‍රඥාව+ ලැබී තිබෙන බව ඔවුන්ට වැටහිණ.

  • එස්රා 7:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “ඔබේ දෙවි ඔබට ලබා දුන් නුවණ+ පාවිච්චි කර, මහ ගඟෙන් එගොඩ ජීවත් වන සියලුදෙනා අතරේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා+ විනිසුරුවන්ව හා මුලාදෑනීන්ව පත් කරන්න. ඔවුන් ඔබේ දෙවිගේ නීතිය ගැන මනා අවබෝධයක් තිබෙන අය විය යුතුයි. ඒ නීතිය ගැන අවබෝධයක් නැති අය සිටී නම් ඔබ ඒ සියලුදෙනාව දැනුවත් කළ යුතුයි.+

  • ගීතාවලිය 107:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ප්‍රඥාවන්තයෙක්, මේ සෑම දෙයක් ගැනම හොඳින් සිතා බලන්නේය.+

      යෙහෝවා දෙවි මහත් ප්‍රේමයකින්* යුක්තව සිදු කළ මේ සෑම ක්‍රියාවක් ගැනම ඔහු ගැඹුරින් කල්පනා කර බලන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න