ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 19:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “‘නඩු විභාගයකදී ඔබ අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතුයි. දුප්පතාට අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමෙන්+ හෝ ධනවතාට අනිසි අනුග්‍රහයක්+ දැක්වීමෙන් හෝ වළකින්න. ඔබ විනිශ්චය කරද්දී එකිනෙකාට යුක්තිය ඉටු කළ යුතුයි.

  • මතෙව් 22:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ අනුව ඔවුහු තම ගෝලයන්වද හෙරොද්ට පක්ෂව සිටි අයවද+ යේසුස් ළඟට යවා මෙසේ කියන්න කියා ඔවුන්ට පැවසූහ. “ගුරුතුමනි, ඔබ සත්‍යය කතා කරන බවත් දෙවි පෙන්වා දෙන මාර්ගය උගන්වන්නේ සත්‍ය කාරණා පදනම් කරගෙන බවත් අපි දන්නවා. ඔබ මිනිසුන්ගේ බාහිර පෙනුම දෙස බලන්නේ නැති නිසා+ ඔබ කිසිවෙකුටවත් විශේෂ සැලකිල්ලක් නොදක්වන බවත් අපි දන්නවා.

  • මාක් 12:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔවුහු පැමිණ ඔහුට මෙසේ කීවෝය. “ගුරුතුමනි, ඔබ සත්‍යය කතා කරන බවත් මිනිසුන්ගේ බාහිර පෙනුම දෙස බලා කිසිවෙකුට විශේෂ සැලකිල්ලක් නොදක්වන බවත් අපි දන්නවා. දෙවි පෙන්වා දෙන මාර්ගය ඔබ උගන්වන්නේ සත්‍ය කාරණා පදනම් කරගෙනයි.+ ඒ නිසා සීසර්ට බදු ගෙවිය යුතුද නැද්ද කියා අපට කියන්න පුළුවන්ද?

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න