ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 43:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 මම තවදුරටත් හදවතින් වේදනා විඳින්නේ මන්ද?+

      මම තවදුරටත් නොසන්සුන්ව සිටින්නේ මන්ද?

      දෙවි ක්‍රියා කරන තෙක් මම ඉවසීමෙන් බලා සිටින්නෙමි.+

      ඉදිරියේදී ඔහු මට ගැලවීම සලසා දෙනු ඇත. එබැවින් මාගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරුද මාගේ දෙවිද වන ඔහුට මම ප්‍රශංසා කරන්නෙමි.+

  • ගීතාවලිය 62:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 62 මම නිහඬව දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමි.+

      මට ගැලවීම ලැබෙන්නේ ඔහුගෙන්ය.+

  • මීකා 7:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එහෙත් මා බලාපොරොත්තු තබන්නේ යෙහෝවා දෙවි කෙරෙහිය.+ මට ගැලවීම දෙන දෙවි ක්‍රියා කරන තුරු මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි.+ මාගේ දෙවි මට සවන් දෙන බව මට විශ්වාසය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න