13 එහෙයින් මගේ ආශාව නම් ඔබ ප්‍රීතියෙන් හා සමාදානයෙන් පිරී සිටිනවා දැකීමය. ඒ සඳහා ඔබට බලාපොරොත්තුවක් දෙන දෙවි කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍යය. එවිට දෙවිගේ බලය ඔබ තුළ ප්‍රබලව ක්‍රියාත්මක වන නිසා ඔබේ බලාපොරොත්තුව ගැන ස්ථිර විශ්වාසයකින් සිටීමට ඔබට පුළුවන.+