ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 48:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මම ඔබව පවිත්‍ර කළෙමි. නමුත් රිදී පවිත්‍ර කරන ආකාරයට නොවෙයි.+ ඔබ දුක් පීඩා නමැති ගිනි උදුනේ සිටියදී මම ඔබව තෝරාගතිමි.+

  • සෙකරියා 13:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 රන් හා රිදී ගින්නට දමා අපද්‍රව්‍ය ඉවත් කරන්නාක් මෙන්+ බේරී ජීවත් වන ඒ අයව මම සෝදිසි කර+ පවිත්‍ර තත්වයකට ගෙනෙන්නෙමි.+ ඒ සෙනඟ මාගේ නාමය කියා මට හඬගසනු ඇත. එවිට මමද ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි.+ ‘මේ මාගේ සෙනඟ’+ කියා මම ඔවුන්ව පිළිගන්නෙමි. ඔවුහුද, ‘යෙහෝවා අපේ දෙවිය’ කියා කියනු ඇත.”+

  • මලාකි 3:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 රිදී උණු කර පවිත්‍ර තත්වයකට පත් වන තුරු ඒ දෙස බලා සිටින රන්කරුවෙකු මෙන්+ ඔහු ලෙවීගේ පුත්‍රයන්ව පවිත්‍ර කරන්නේය.+ රන්+ හා රිදීවල තිබෙන බොර ඉවත් කරන්නාක් මෙන් ඔහු ඔවුන් තුළ ඇති අපවිත්‍ර දේ ඉවත් කරනු ඇත. ඉන්පසු ඔවුහු යෙහෝවා දෙවිට ධර්මිෂ්ඨ සිතකින් පූජා ඔප්පු කරන්නෝය.+

  • 1 පේතෘස් 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එයින් ඔබේ විශ්වාසය කොතරම් අව්‍යාජ එකක්ද කියා සෝදිසියට ලක් වෙයි.+ එසේ සෝදිසියට ලක් වීමෙන් ඔබේ විශ්වාසය රන්වලටත් වඩා බොහෝ සෙයින් වටිනා දෙයක් බවට තහවුරු විය හැක.+ මන්ද රන් ගින්නෙන් පවිත්‍ර කළත් යම් දිනක එය නැති වී යයි. නමුත් ඔබේ විශ්වාසය එසේ නොවේ. ඒ විශ්වාසය නිසා යේසුස් ක්‍රිස්තුස් එළිදරව් වන අවස්ථාවේදී+ ඔබට ප්‍රශංසාවත් ගෞරවයත් තේජසත් හිමි වනු ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න