ගීතාවලිය 66:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවියනි, ඔබ අපව සෝදිසි කර බැලුවෙහිය.+රිදී පවිත්‍ර කරන්නාක් මෙන් ඔබ අපව පවිත්‍ර කළෙහිය.+ යෙසායා 48:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මම ඔබව පවිත්‍ර කළෙමි. නමුත් රිදී පවිත්‍ර කරන ආකාරයට නොවෙයි.+ ඔබ දුක් පීඩා නමැති ගිනි උදුනේ සිටියදී මම ඔබව තෝරාගතිමි.+ මලාකි 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔහු පැමිණෙන දවසේදී+ විඳදරාගනිමින් ස්ථිරව සිටිය හැක්කේ කාටද?+ මන්ද ඔහු ලෝහ පිරිසිදු කරන ගින්නක් මෙන්ද+ රෙදි සේදීමට+ භාවිත කරන සබන්*+ මෙන්ද ක්‍රියා කරනු ඇත.
10 මම ඔබව පවිත්‍ර කළෙමි. නමුත් රිදී පවිත්‍ර කරන ආකාරයට නොවෙයි.+ ඔබ දුක් පීඩා නමැති ගිනි උදුනේ සිටියදී මම ඔබව තෝරාගතිමි.+
2 “ඔහු පැමිණෙන දවසේදී+ විඳදරාගනිමින් ස්ථිරව සිටිය හැක්කේ කාටද?+ මන්ද ඔහු ලෝහ පිරිසිදු කරන ගින්නක් මෙන්ද+ රෙදි සේදීමට+ භාවිත කරන සබන්*+ මෙන්ද ක්‍රියා කරනු ඇත.