ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 11:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එවිට යෙබූසිවරු, “ඔබට අපේ නුවරට එන්න අවසර නැහැ”+ කියා දාවිත්ට පැවසුවෝය. එහෙත් දාවිත් රජ සියොන්+ නම් බලකොටුව අල්ලාගත්තේය. පසුව එය දාවිත්ගේ නුවර+ ලෙස හඳුන්වන ලදි.

  • ගීතාවලිය 48:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 ශ්‍රේෂ්ඨ රජුගේ නුවර+ වන

      උතුරු කෙළවරේ ඇති සියොන් කන්ද+

      ඉතා උස්ව අලංකාරව තිබේ. මුළු ලොවෙහිම සතුටට හේතුව එයයි.+

  • ගීතාවලිය 132:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙහෝවා දෙවි තම වාසස්ථානය ලෙස සියොන් තෝරාගත්තේය.+

      ඔහු ඊට බොහෝ සෙයින් ආශා කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න