2 සාමුවෙල් 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පසුව දාවිත් රජ සියොන් බලකොටුවේ පදිංචි විය. පසු කලෙක එය දාවිත්ගේ නුවර ලෙස හැඳින්විය. දාවිත් රජ එම නුවරේ සීමා* වටා+ හා නුවර තුළ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේය. 2 සාමුවෙල් 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඉන්පසු යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තම නුවරට*+ ගෙන යෑමට අකමැතිව, එය ගාත්හි* වැසියෙකු වූ+ ඕබෙද්-ඒදොම්ගේ+ නිවසට ගෙන යෑමට ඔහු අණ කළේය. 1 රාජාවලිය 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පසුව දාවිත් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ දාවිත්ගේ නුවරේය.+
9 පසුව දාවිත් රජ සියොන් බලකොටුවේ පදිංචි විය. පසු කලෙක එය දාවිත්ගේ නුවර ලෙස හැඳින්විය. දාවිත් රජ එම නුවරේ සීමා* වටා+ හා නුවර තුළ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේය.
10 ඉන්පසු යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය තම නුවරට*+ ගෙන යෑමට අකමැතිව, එය ගාත්හි* වැසියෙකු වූ+ ඕබෙද්-ඒදොම්ගේ+ නිවසට ගෙන යෑමට ඔහු අණ කළේය.
10 පසුව දාවිත් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ දාවිත්ගේ නුවරේය.+