ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 89:46
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 යෙහෝවා දෙවියනි, ඔබ කොපමණ කාලයකට අපෙන් ඈත්ව සිටින්නෙහිද? සදහටම ඔබ එසේ සිටින්නෙහිද?+

      ඔබේ උදහස ගින්නක් සේ අපට විරුද්ධව සැමදා ඇවිළෙයිද?+

  • යෙසායා 30:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 යෙහෝවා දෙවි* දුර ඈත සිට පැමිණෙන්නේය. ගන වලාකුළු පිට නැඟ මහත් කෝපයෙන්+ පැමිණෙන ඔහුගේ මුඛය දවාලන ගින්නක් වැනිය.+

  • ශෙපනියා 1:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ‘යෙහෝවා දෙවිගේ උදහස ප්‍රකාශ කරන ඒ දවසේදී ඔවුන් සතුව තිබෙන රන්වලින්වත් රිදීවලින්වත් ඔවුන්ට ගැලවීම ලබාගත නොහැක.+ ගින්නක් මෙන් ඇවිළෙන ඔහුගේ උදහස නිසා මුළු ලෝකයම විනාශ වී යයි.+ ඔහු ලෝකයේ සියලු වැසියන් මත භයානක විනාශයක් ගෙනෙන්නේය.’”+

  • 2 තෙසලෝනික 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඇවිළෙන ගිනි ජාලාවක් ඇතුව එළිදරව් වන ඒ අවස්ථාවේදී ඔහු දෙවිගේ විනිශ්චය ඉටු කරනු ඇත.+ එසේ කරන්නේ දෙවිව දැන හඳුනා නොගෙන සිටින අයට+ හා අපගේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට+ කීකරු නොවන අයට+ එරෙහිවය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න