ද්විතීය කතාව 32:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළ ඇත.+පොළෝගැබෙහි පිහිටි මිනී වළ පවා එයින් දැවී යයි.+එයින් පොළොවද එහි පලදාවද පිලිස්සී යනු ඇත.+කඳුවල අත්තිවාරම්ද සුනුවිසුනු වී යයි.+ ගීතාවලිය 79:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවියනි, ඔබ සදහටම අප සමඟ උදහස්ව සිටින්නෙහිද?+තව කොපමණ කාලයක් ඔබේ කෝපය ගින්නක් සේ අපට විරුද්ධව ඇවිළෙයිද?+ යෙසායා 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඊශ්‍රායෙල්වරුන්ගේ ආලෝකයද+ ඔවුන්ගේ ශුද්ධ තැනැත්තාද වන දෙවි ගින්නක්+ මෙන් පැමිණ ඔහුගේ වල් පැළෑටි සහ කටු පඳුරු+ එක දවසකින් දවා දමයි. නාහුම් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවිගේ උදහසට මුහුණ දිය හැක්කේ කාටද?+ ඔහු තම දැවෙන උදහස ප්‍රකාශ කරන විට ඔහුට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද?+ දැවෙන ගින්නක් මෙන් වූ ඔහුගේ උදහස පිට කරන විට+ පර්වත පවා ඔහු ඉදිරියේ ඇද වැටෙනු ඇත. ශෙපනියා 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මගේ සතුරන්ට විරුද්ධව මා නැඟී සිටින දවස පැමිණෙන තුරු+ බලා සිටින්න.+ ජාතීන් සහ රාජ්‍යයන් එක් රැස් කර+ ඔවුන් පිට මාගේ උදහස වැගිරවීමට මම තීරණය කළෙමි.+ ගින්නක් මෙන් ඇවිළෙන මාගේ උදහස නිසා ලෝකයේ සියලු වැසියෝ විනාශ වනු ඇත.+
22 මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළ ඇත.+පොළෝගැබෙහි පිහිටි මිනී වළ පවා එයින් දැවී යයි.+එයින් පොළොවද එහි පලදාවද පිලිස්සී යනු ඇත.+කඳුවල අත්තිවාරම්ද සුනුවිසුනු වී යයි.+
5 යෙහෝවා දෙවියනි, ඔබ සදහටම අප සමඟ උදහස්ව සිටින්නෙහිද?+තව කොපමණ කාලයක් ඔබේ කෝපය ගින්නක් සේ අපට විරුද්ධව ඇවිළෙයිද?+
17 ඊශ්‍රායෙල්වරුන්ගේ ආලෝකයද+ ඔවුන්ගේ ශුද්ධ තැනැත්තාද වන දෙවි ගින්නක්+ මෙන් පැමිණ ඔහුගේ වල් පැළෑටි සහ කටු පඳුරු+ එක දවසකින් දවා දමයි.
6 දෙවිගේ උදහසට මුහුණ දිය හැක්කේ කාටද?+ ඔහු තම දැවෙන උදහස ප්‍රකාශ කරන විට ඔහුට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද?+ දැවෙන ගින්නක් මෙන් වූ ඔහුගේ උදහස පිට කරන විට+ පර්වත පවා ඔහු ඉදිරියේ ඇද වැටෙනු ඇත.
8 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මගේ සතුරන්ට විරුද්ධව මා නැඟී සිටින දවස පැමිණෙන තුරු+ බලා සිටින්න.+ ජාතීන් සහ රාජ්‍යයන් එක් රැස් කර+ ඔවුන් පිට මාගේ උදහස වැගිරවීමට මම තීරණය කළෙමි.+ ගින්නක් මෙන් ඇවිළෙන මාගේ උදහස නිසා ලෝකයේ සියලු වැසියෝ විනාශ වනු ඇත.+