ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 මන්ද ඇවිළෙන ගින්නක් හා සමාන වූ ඔබේ දෙවි වන යෙහෝවා+ වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකිනවා.+

  • ගීතාවලිය 18:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඔහුගේ නාසයෙන් දුම් නැග්ගේය. ඔහුගේ මුවින් පිට වූ ගින්නෙන් අවට දැවී ගියේය.+

      ඇවිළෙන ගින්නක් ඔහු වෙතින් නික්මුණේය.

  • සලමොන්ගේ ගීතිකාව 8:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “මා හැර වෙන කිසිවෙකුට ඔබේ හදවත විවර නොකරන්න.+ මා හැර වෙන කිසිවෙකුව ඔබේ දෑතින් වැලඳ නොගන්න. ප්‍රේමය මරණය තරම්ම ප්‍රබලය.+ පෙම්වතුන් එකිනෙකාගෙන් අයැද සිටින විශ්වාසන්තකම,+ මිය ගිය අයව ඉල්ලා සිටින මිනී වළ තරම්ම බලවත්ය. ප්‍රේමය ගිනිදලු මෙන් ඇවිළෙන්නේය. ඒ ගින්න යෙහෝවා දෙවිගෙන්ය.+

  • යෙසායා 30:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 යෙහෝවා දෙවි* දුර ඈත සිට පැමිණෙන්නේය. ගන වලාකුළු පිට නැඟ මහත් කෝපයෙන්+ පැමිණෙන ඔහුගේ මුඛය දවාලන ගින්නක් වැනිය.+

  • හෙබ්‍රෙව් 12:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මන්ද අපගේ දෙවි ඇවිළෙන ගින්නක් හා සමාන වන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න