9 එවිට ඊශ්‍රායෙල්හි රජු වූ යෙහෝයාෂ්, යූදාහි රජු වූ අමෂියාට පණිවිඩයක් යවා මෙසේ කීවේය. “දවසක් ලෙබනොන් රටේ තිබූ කටු පඳුරක් ඒ දේශයේ තිබූ දේවදාර ගසකට කතා කර,+ ‘ඔබේ දුවව මගේ පුතාට විවාහ කර දෙන්න’ කියා පැවසුවා. නමුත් ලෙබනොන් වනයේ සැරිසරන මෘගයෙක් ඇවිත් ඒ කටු පඳුර පාගා දැමුවා.+