ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළ ඇත.+

      පොළෝගැබෙහි පිහිටි මිනී වළ පවා එයින් දැවී යයි.+

      එයින් පොළොවද එහි පලදාවද පිලිස්සී යනු ඇත.+

      කඳුවල අත්තිවාරම්ද සුනුවිසුනු වී යයි.+

  • එළිදරව් 16:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එවිට අතිශුද්ධස්ථානයෙන් නික්මුණු මහත් හඬක්,+ “ගොස්, දෙවිගේ උදහසින්+ පිරුණු බඳුන් හත පොළොවට වත් කරන්න” කියා දේවදූතයන් හත්දෙනාට පවසන ආකාරය මට ඇසිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න