ගීතාවලිය 52:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් මම දෙවිගේ ගෘහයේ සරුසාරව වැඩුණු ඔලීව ගසක් මෙන් සිටින්නෙමි.+සදාකාලයෙන් සදාකාලයටම දෙවිගේ මහත් ප්‍රේමය* කෙරෙහි මම විශ්වාසය තබන්නෙමි.+ යෙසායා 65:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත. මාගේ සෙනඟ වෘක්ෂයක් මෙන් බොහෝ කල් ජීවත් වන්නෝය.+ මාගේ තෝරාගත් අය තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය.+ හොෂෙයා 14:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුහු අතු ඉති විහිදුවමින් තේජවත් ඔලීව ගසක් මෙන් වැඩෙන්නෝය.+ ලෙබනොන්හි ගස්වලින් නික්මෙන සුවඳ ඔවුන්ගෙන්ද නික්ම එනු ඇත.’
8 නමුත් මම දෙවිගේ ගෘහයේ සරුසාරව වැඩුණු ඔලීව ගසක් මෙන් සිටින්නෙමි.+සදාකාලයෙන් සදාකාලයටම දෙවිගේ මහත් ප්‍රේමය* කෙරෙහි මම විශ්වාසය තබන්නෙමි.+
22 ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත. මාගේ සෙනඟ වෘක්ෂයක් මෙන් බොහෝ කල් ජීවත් වන්නෝය.+ මාගේ තෝරාගත් අය තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය.+
6 ඔවුහු අතු ඉති විහිදුවමින් තේජවත් ඔලීව ගසක් මෙන් වැඩෙන්නෝය.+ ලෙබනොන්හි ගස්වලින් නික්මෙන සුවඳ ඔවුන්ගෙන්ද නික්ම එනු ඇත.’