ගීතාවලිය 92:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ධර්මිෂ්ඨයා තාල වර්ගයේ ගසක් මෙන් සශ්‍රීක වන්නේය.+ලෙබනොන්හි දේවදාර ගසක් මෙන් වැඩෙන්නේය.+ ගීතාවලිය 92:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මහලු වයසේදීද ඔවුහු සාරවත් ගස් මෙන් පල දරන්නෝය.+ඔවුහු සැමදා සරුසාරව, ප්‍රාණවත්ව සිටින්නෝය.+ එළිදරව් 21:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.+ මරණයද තවත් නොවන්නේය.+ වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.+ මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”+
14 මහලු වයසේදීද ඔවුහු සාරවත් ගස් මෙන් පල දරන්නෝය.+ඔවුහු සැමදා සරුසාරව, ප්‍රාණවත්ව සිටින්නෝය.+ එළිදරව් 21:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.+ මරණයද තවත් නොවන්නේය.+ වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.+ මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”+
4 එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.+ මරණයද තවත් නොවන්නේය.+ වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.+ මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”+