යෝබ් 40:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබ උඩඟු අය දෙස බලා, ඔබේ දැවෙන කෝපයෙන්+ ඔවුන්ට පහර දීඔවුන්ගේ අහංකාරකම නැති කර දමන්න. ගීතාවලිය 31:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවා දෙවිට පක්ෂපාත සියල්ලෙනි, ඔහුට ප්‍රේම කරන්න.+විශ්වාසවන්තව සිටින අයව යෙහෝවා දෙවි ආරක්ෂා කරන්නේය.+නමුත් උඩඟු අයට සුදුසු දඬුවම ඔහු ලබා දෙන්නේය.+ 1 පේතෘස් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එලෙසම තරුණයෙනි, වැඩිහිටි පුරුෂයන්ට යටත්ව සිටින්න.+ ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී නිහතමානීව හැසිරීමට පුරුදු වන්න.*+ මන්ද දෙවි උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි.+
23 යෙහෝවා දෙවිට පක්ෂපාත සියල්ලෙනි, ඔහුට ප්‍රේම කරන්න.+විශ්වාසවන්තව සිටින අයව යෙහෝවා දෙවි ආරක්ෂා කරන්නේය.+නමුත් උඩඟු අයට සුදුසු දඬුවම ඔහු ලබා දෙන්නේය.+
5 එලෙසම තරුණයෙනි, වැඩිහිටි පුරුෂයන්ට යටත්ව සිටින්න.+ ඔබ සියලුදෙනා එකිනෙකා සමඟ කටයුතු කරන විටදී නිහතමානීව හැසිරීමට පුරුදු වන්න.*+ මන්ද දෙවි උඩඟු අයට විරුද්ධව සිටියි. නමුත් යටහත්පහත් අයට ඔහු තම මහත් කරුණාව පෙන්වයි.+