ගීතාවලිය 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මාගේ විපතේදී මම දිගටම යෙහෝවා දෙවිට හඬගැසුවෙමි.උපකාරය පතා මාගේ දෙවිට මම හඬමින් දිගටම කන්නලව් කළෙමි.+තම මාලිගාවේ සිටි ඔහුට මාගේ හඬ ඇසිණ.+මා කළ මොරගැසීම ඔහුගේ දෙසවනට වැටිණ.+ ගීතාවලිය 116:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් මම යෙහෝවා දෙවිගේ නාමය කියා යාච්ඤා කළෙමි.+“යෙහෝවා දෙවියනි, මාගේ ජීවිතය ගලවාගන්න.”+
6 මාගේ විපතේදී මම දිගටම යෙහෝවා දෙවිට හඬගැසුවෙමි.උපකාරය පතා මාගේ දෙවිට මම හඬමින් දිගටම කන්නලව් කළෙමි.+තම මාලිගාවේ සිටි ඔහුට මාගේ හඬ ඇසිණ.+මා කළ මොරගැසීම ඔහුගේ දෙසවනට වැටිණ.+