2 සාමුවෙල් 7:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ මිය ගොස්+ ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ+ පසු ඔබේ පෙළපතින් පැමිණෙන ඔබේ පුත්‍රයෙකුට මම ඔබේ රාජ්‍යය භාර දෙන්නෙමි. මම ඔහුගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන්නෙමි.+ 1 ලේකම් 17:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “‘“ඔබ මිය ගොස් ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ පසු+ ඔබේ පෙළපතෙන් පැමිණෙන ඔබේම පුත්‍රයෙකුට මම රජකම භාර දෙන්නෙමි.+ මම ඔහුගේ රජකම ස්ථිර කරන්නෙමි.+ ලූක් 1:69 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 69 ඔහු තම සේවකයා වූ දාවිත්ගේ පෙළපතින්, අප වෙනුවෙන් ශ්‍රේෂ්ඨ ගැලවුම්කරුවෙක්* පත් කර තිබෙනවා.+ ක්‍රියා 13:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දෙවි තමන් පොරොන්දු වූ දේ ඉටු කරමින් ඒ මිනිසාගේ පෙළපතින්+ ඊශ්‍රායෙල් දේශයට ගැලවුම්කරුවෙකු හඳුන්වා දුන්නා.+ ඒ යේසුස්.
12 ඔබ මිය ගොස්+ ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ+ පසු ඔබේ පෙළපතින් පැමිණෙන ඔබේ පුත්‍රයෙකුට මම ඔබේ රාජ්‍යය භාර දෙන්නෙමි. මම ඔහුගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන්නෙමි.+
11 “‘“ඔබ මිය ගොස් ඔබේ මුතුන්මිත්තන් සමඟ ඔබව තැන්පත් කළ පසු+ ඔබේ පෙළපතෙන් පැමිණෙන ඔබේම පුත්‍රයෙකුට මම රජකම භාර දෙන්නෙමි.+ මම ඔහුගේ රජකම ස්ථිර කරන්නෙමි.+
23 දෙවි තමන් පොරොන්දු වූ දේ ඉටු කරමින් ඒ මිනිසාගේ පෙළපතින්+ ඊශ්‍රායෙල් දේශයට ගැලවුම්කරුවෙකු හඳුන්වා දුන්නා.+ ඒ යේසුස්.