ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 35:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දෙවිට ද්‍රෝහිව කටයුතු කරන ඔවුහු, කෑම ටිකක් ලබාගන්නා අටියෙන් මාව සමච්චලයට ලක් කරති.+

      මට විරුද්ධව කෝපයෙන් දත්මිටි කති.+

  • මතෙව් 5:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “මා නිසා මිනිසුන් ඔබට නින්දා+ පීඩා+ කළත් ඔබට විරුද්ධව බොරු චෝදනා නැඟුවත් සියලු ආකාර දුෂ්ට දේ පැවසුවත් ඔබ සන්තෝෂවත් බව මතක තබාගන්න.

  • මතෙව් 9:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එවිට යේසුස්, “සියලුදෙනාම එළියට යන්න. දැරිය මිය ගිහින් නැහැ. ඇය නිදාගෙනයි සිටින්නේ”+ කියා කීවේය. එවිට ඔවුහු උපහාසාත්මක ලෙස ඔහුට සිනාසුණෝය.+

  • ලූක් 16:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යේසුස් පැවසූ මේ සියල්ලට සවන් දෙමින් සිටි පරිසිවරු, මුදලට කෑදර අය වූ නිසා ඔහුව සමච්චලයට ලක් කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න