යෙසායා 49:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 දූපත්වල වැසියෙනි,+ දුර ඈත දේශවල වෙසෙන ජනයෙනි,+ මා කියන දෙයට සවන් දෙන්න. මා මව්කුසේ සිටියදීම+ යෙහෝවා දෙවි මට හඬගැසුවේය.+ මා උපදින්නත් කලින් ඔහු මාගේ නම සඳහන් කළේය.+ ලූක් 1:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 ඇය මහත් හඬින් මෙසේ කීවාය. “සියලුම ස්ත්‍රීන් අතරින් ඔබට දෙවිගේ ආශීර්වාද ලැබේවා! ඔබේ කුසේ සිටින දරුවාටත් ආශීර්වාද ලැබේවා!+ ගලාති 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් මට මෙලොව එළිය දකින්න අවස්ථාවක් ලබා දුන් දෙවි මහත් කරුණාවක් පෙන්වමින්+ මාව කැඳෙව්වේය.+ ඔහු තීරණය කළේ,
49 දූපත්වල වැසියෙනි,+ දුර ඈත දේශවල වෙසෙන ජනයෙනි,+ මා කියන දෙයට සවන් දෙන්න. මා මව්කුසේ සිටියදීම+ යෙහෝවා දෙවි මට හඬගැසුවේය.+ මා උපදින්නත් කලින් ඔහු මාගේ නම සඳහන් කළේය.+
42 ඇය මහත් හඬින් මෙසේ කීවාය. “සියලුම ස්ත්‍රීන් අතරින් ඔබට දෙවිගේ ආශීර්වාද ලැබේවා! ඔබේ කුසේ සිටින දරුවාටත් ආශීර්වාද ලැබේවා!+
15 නමුත් මට මෙලොව එළිය දකින්න අවස්ථාවක් ලබා දුන් දෙවි මහත් කරුණාවක් පෙන්වමින්+ මාව කැඳෙව්වේය.+ ඔහු තීරණය කළේ,