ගීතාවලිය 71:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මව්කුසෙන් මාව පිටතට ගත්තේ ඔබය.+උපන් මොහොතේ සිටම මම ඔබ මත රඳා සිටියෙමි.+මම නිතරම ප්‍රශංසා කරන්නේ ඔබ ගැනය.+ යෙසායා 44:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ මව්කුසේ සිටි කාලයේ පටන්+ මේ දක්වාම ඔබට පිහිට වූ, ඔබේ සැදුම්කරුද+ ඔබව බිහි කළ+ තැනැත්තාද වන යෙහෝවා දෙවි ඔබට මෙසේ කියයි. “මාගේ සේවක යාකොබ්, මා තෝරාගත් තැනැත්තා වන යෙෂුරූන්,*+ භය නොවන්න.+ යෙසායා 46:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “යාකොබ්ගේ පුත්‍රයෙනි, ඊශ්‍රායෙල් සෙනඟ අතරින් බේරී ජීවත් වන සියල්ලෙනි,+ මා කියන දේ සිතට ගන්න. මව්කුසෙන් බිහි වූ දා පටන් ඔබව උසුලාගෙන යන තැනැත්තා මමය.+
6 මව්කුසෙන් මාව පිටතට ගත්තේ ඔබය.+උපන් මොහොතේ සිටම මම ඔබ මත රඳා සිටියෙමි.+මම නිතරම ප්‍රශංසා කරන්නේ ඔබ ගැනය.+
2 ඔබ මව්කුසේ සිටි කාලයේ පටන්+ මේ දක්වාම ඔබට පිහිට වූ, ඔබේ සැදුම්කරුද+ ඔබව බිහි කළ+ තැනැත්තාද වන යෙහෝවා දෙවි ඔබට මෙසේ කියයි. “මාගේ සේවක යාකොබ්, මා තෝරාගත් තැනැත්තා වන යෙෂුරූන්,*+ භය නොවන්න.+
3 “යාකොබ්ගේ පුත්‍රයෙනි, ඊශ්‍රායෙල් සෙනඟ අතරින් බේරී ජීවත් වන සියල්ලෙනි,+ මා කියන දේ සිතට ගන්න. මව්කුසෙන් බිහි වූ දා පටන් ඔබව උසුලාගෙන යන තැනැත්තා මමය.+