ගීතාවලිය 71:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මව්කුසෙන් මාව පිටතට ගත්තේ ඔබය.+උපන් මොහොතේ සිටම මම ඔබ මත රඳා සිටියෙමි.+මම නිතරම ප්‍රශංසා කරන්නේ ඔබ ගැනය.+ යෙසායා 49:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 දූපත්වල වැසියෙනි,+ දුර ඈත දේශවල වෙසෙන ජනයෙනි,+ මා කියන දෙයට සවන් දෙන්න. මා මව්කුසේ සිටියදීම+ යෙහෝවා දෙවි මට හඬගැසුවේය.+ මා උපදින්නත් කලින් ඔහු මාගේ නම සඳහන් කළේය.+ යෙරෙමියා 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “ඔබ මව්කුසේ පිළිසිඳගැනීමටත් කලින්+ මම ඔබව තෝරාගත්තෙමි.+ ඔබ ඉපදෙන්නත් කලින් මම ඔබව ශුද්ධ සේවයක් සඳහා තෝරාගත්තෙමි.+ ජාතීන්ට අනාවැකි කීමට මම ඔබව පත් කළෙමි.”
6 මව්කුසෙන් මාව පිටතට ගත්තේ ඔබය.+උපන් මොහොතේ සිටම මම ඔබ මත රඳා සිටියෙමි.+මම නිතරම ප්‍රශංසා කරන්නේ ඔබ ගැනය.+
49 දූපත්වල වැසියෙනි,+ දුර ඈත දේශවල වෙසෙන ජනයෙනි,+ මා කියන දෙයට සවන් දෙන්න. මා මව්කුසේ සිටියදීම+ යෙහෝවා දෙවි මට හඬගැසුවේය.+ මා උපදින්නත් කලින් ඔහු මාගේ නම සඳහන් කළේය.+
5 “ඔබ මව්කුසේ පිළිසිඳගැනීමටත් කලින්+ මම ඔබව තෝරාගත්තෙමි.+ ඔබ ඉපදෙන්නත් කලින් මම ඔබව ශුද්ධ සේවයක් සඳහා තෝරාගත්තෙමි.+ ජාතීන්ට අනාවැකි කීමට මම ඔබව පත් කළෙමි.”