ලූක් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා දෙවි ඉදිරියෙහි ඔහු උතුම් කෙනෙක් වෙයි.+ නමුත් ඔහුට වයින්වත් මත්පැන්වත් බොන්න තහනම්.+ මව්කුසේ සිටම දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වෙයි.+
15 යෙහෝවා දෙවි ඉදිරියෙහි ඔහු උතුම් කෙනෙක් වෙයි.+ නමුත් ඔහුට වයින්වත් මත්පැන්වත් බොන්න තහනම්.+ මව්කුසේ සිටම දෙවිගේ බලය ඔහු තුළ ක්‍රියාත්මක වෙයි.+