ද්විතීය කතාව 32:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසුඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය. ද්විතීය කතාව 33:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ප්‍රධානීන් ලෙස පත්ව සිටින අය+සියලුම ගෝත්‍ර එක් රැස් කළ+ අවස්ථාවේදී,දෙවි යෙෂුරූන්හි*+ රජු බවට පත්වූයේය. ද්විතීය කතාව 33:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යෙෂුරූන්ගේ+ සැබෑ දෙවිට සමාන වෙනත් කිසිවෙක් නැත.+දෙවි ඔබේ උපකාරයට ස්වර්ගයේ සිට පැමිණෙයි.+ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය අහස්තලය සිසාරා යයි.+
15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසුඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය.
5 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ප්‍රධානීන් ලෙස පත්ව සිටින අය+සියලුම ගෝත්‍ර එක් රැස් කළ+ අවස්ථාවේදී,දෙවි යෙෂුරූන්හි*+ රජු බවට පත්වූයේය.
26 යෙෂුරූන්ගේ+ සැබෑ දෙවිට සමාන වෙනත් කිසිවෙක් නැත.+දෙවි ඔබේ උපකාරයට ස්වර්ගයේ සිට පැමිණෙයි.+ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය අහස්තලය සිසාරා යයි.+