ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 43:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 යාකොබ්, ඔබේ සැදුම්කරු+ වන යෙහෝවා දෙවි කියන දේට සවන් දෙන්න. ඊශ්‍රායෙල්, ඔබව බිහි කළ තැනැත්තා+ මෙසේ කියන්නේය. “භය නොවන්න. මන්ද මම ඔබව මුදවාගත්තෙමි.+ මම ඔබේ නමින් ඔබට හඬගැසුවෙමි.+ ඔබ මට අයිති සෙනඟකි.+

  • යෙසායා 43:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔවුන් මාගේ සෙනඟය. මා ඔවුන්ව බිහි කළේ ඔවුන් මාර්ගයෙන් මට ප්‍රශංසාවද ගෞරවයද ලැබෙන පිණිසයි.+

  • යෙසායා 44:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “යකොබ්, ඔබ මේ දේවල් සිතට ගත යුතුයි.+ ඊශ්‍රායෙල්, ඔබ මා පවසන දේවල් මතක තබාගත යුතුයි. මන්ද ඔබ මාගේ සේවකයාය.+ ඔබව බිහි කළේ මමය.+ ඒ නිසා ඔබ, මට අයිතිය. ඔබ මාගේ සේවකයාය. මම කවදාවත් ඔබව අමතක නොකරමි.+

  • යෙසායා 64:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එහෙත් යෙහෝවා දෙවියනි, අපේ පියාණන් ඔබය.+ අප නිකම්ම නිකම් මැටි පිඩක් වැනිය.+ ඔබ අපේ කුඹල්කරුය.+ අප සියල්ලන්ම ඔබේ අතින් නිමැවුණු භාණ්ඩ මෙනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න