යෙසායා 63:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවියනි, ඔබ අපගේ පියාණන්ය.+ ආබ්‍රහම් සහ ඊශ්‍රායෙල් අපව භාරගත්තේ නැතත් ඔබ අපව ඔබේ දරුවන් ලෙස භාරගන්නෙහිය. පුරාණයේ සිටම ඔබ අපේ මිදුම්කරු ලෙස කටයුතු කර තිබේ.+
16 යෙහෝවා දෙවියනි, ඔබ අපගේ පියාණන්ය.+ ආබ්‍රහම් සහ ඊශ්‍රායෙල් අපව භාරගත්තේ නැතත් ඔබ අපව ඔබේ දරුවන් ලෙස භාරගන්නෙහිය. පුරාණයේ සිටම ඔබ අපේ මිදුම්කරු ලෙස කටයුතු කර තිබේ.+