යෙසායා 41:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබේ මිදුම්කරුද+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාද වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. “යාකොබ්, භය නොවන්න! ඊශ්‍රායෙල් ජනයෙනි,+ පණුවෙකු+ මෙන් සිටින ඔබට මම උපකාර කරන්නෙමි. යෙසායා 44:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්හි මිදුම්කරුය.+ ඊශ්‍රායෙල්හි රජු+ වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘පළමුවැනියා මමය. අන්තිමයාද මමය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+ යෙසායා 54:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “මන්ද ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු+ වන මා ඔබේ ස්වාමිපුරුෂයාය.+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන මා ඔබේ මිදුම්කරුවාය.+ මාව ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ලෙස හඳුන්වනු ලබයි.+ එමෙන්ම මුළු පොළොව කෙරෙහි අධිපතිකම් කරන දෙවි ලෙසද මාව හඳුන්වනු ලැබෙයි.+
14 ඔබේ මිදුම්කරුද+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාද වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. “යාකොබ්, භය නොවන්න! ඊශ්‍රායෙල් ජනයෙනි,+ පණුවෙකු+ මෙන් සිටින ඔබට මම උපකාර කරන්නෙමි.
6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්හි මිදුම්කරුය.+ ඊශ්‍රායෙල්හි රජු+ වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘පළමුවැනියා මමය. අන්තිමයාද මමය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+
5 “මන්ද ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු+ වන මා ඔබේ ස්වාමිපුරුෂයාය.+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා වන මා ඔබේ මිදුම්කරුවාය.+ මාව ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ලෙස හඳුන්වනු ලබයි.+ එමෙන්ම මුළු පොළොව කෙරෙහි අධිපතිකම් කරන දෙවි ලෙසද මාව හඳුන්වනු ලැබෙයි.+