යෙසායා 41:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ සියල්ල ඉටු කළ තැනැත්තා කවුද?+ මූලාරම්භයේ පටන් තම කැමැත්තට එකඟව පරම්පරා බිහි කළ තැනැත්තා කවුද?+ “ඒ, යෙහෝවා දෙවි වන මමය. මා පළමුවැනියාය.+ අවසාන පරම්පරාව දක්වාම මම වෙනස් නොවෙමි.”+ යෙසායා 48:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “යාකොබ්ගේ පුත්‍රයෙනි, මා විසින් තෝරාගත් ඊශ්‍රායෙල් ජනයෙනි, සවන් දෙන්න. මම කිසිදා වෙනස් නොවෙමි.+ පළමුවැනියා මමය.+ අන්තිමයාද මමය.+ එළිදරව් 22:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මම ඇල්ෆා සහ ඔමේගාද+ පළමුවෙනියා සහ අන්තිමයාද+ පටන්ගැන්ම සහ අවසානයද වෙමි.
4 ඒ සියල්ල ඉටු කළ තැනැත්තා කවුද?+ මූලාරම්භයේ පටන් තම කැමැත්තට එකඟව පරම්පරා බිහි කළ තැනැත්තා කවුද?+ “ඒ, යෙහෝවා දෙවි වන මමය. මා පළමුවැනියාය.+ අවසාන පරම්පරාව දක්වාම මම වෙනස් නොවෙමි.”+
12 “යාකොබ්ගේ පුත්‍රයෙනි, මා විසින් තෝරාගත් ඊශ්‍රායෙල් ජනයෙනි, සවන් දෙන්න. මම කිසිදා වෙනස් නොවෙමි.+ පළමුවැනියා මමය.+ අන්තිමයාද මමය.+