යෙසායා 43:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මම කිසිදා වෙනස් නොවෙමි.+ මගේ අතින් ගැලවිය හැකි කිසිවෙක් නැත.+ මා කරන දේ+ වළක්වන්න කිසිවෙකුට නොහැක.”+ යෙසායා 46:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ වයසට ගිය පසුත් මම වෙනස් නොවෙමි.+ ඔබ මහලු වී හිසකෙස් පැසුණු පසුත් මම දිගටම ඔබව උසුලාගෙන යන්නෙමි.+ මම ඔබ වෙනුවෙන් පියවර ගන්නෙමි.+ ඔබව උසුලාගෙන ඔබව ගලවාගන්නෙමි.+
13 මම කිසිදා වෙනස් නොවෙමි.+ මගේ අතින් ගැලවිය හැකි කිසිවෙක් නැත.+ මා කරන දේ+ වළක්වන්න කිසිවෙකුට නොහැක.”+
4 ඔබ වයසට ගිය පසුත් මම වෙනස් නොවෙමි.+ ඔබ මහලු වී හිසකෙස් පැසුණු පසුත් මම දිගටම ඔබව උසුලාගෙන යන්නෙමි.+ මම ඔබ වෙනුවෙන් පියවර ගන්නෙමි.+ ඔබව උසුලාගෙන ඔබව ගලවාගන්නෙමි.+