ද්විතීය කතාව 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+ ගීතාවලිය 64:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සියලු මිනිස්සු බියට පත් වී+දෙවි කළ දේ ගැන කතා කරති.+ඔවුහු ඔහුගේ ක්‍රියා හොඳින් තේරුම්ගනිති.+ යෙසායා 41:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ සියල්ල ඉටු කළ තැනැත්තා කවුද?+ මූලාරම්භයේ පටන් තම කැමැත්තට එකඟව පරම්පරා බිහි කළ තැනැත්තා කවුද?+ “ඒ, යෙහෝවා දෙවි වන මමය. මා පළමුවැනියාය.+ අවසාන පරම්පරාව දක්වාම මම වෙනස් නොවෙමි.”+ දානියෙල් 4:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 පොළොවේ වැසියන්ව කිසිසේත් දෙවිට සම කළ නොහැක.+ ඔහු ස්වර්ගයේ සේනාවන් හා පොළොවේ මනුෂ්‍යයන් ඉදිරියේ ක්‍රියා කරන්නේ තම කැමැත්තට අනුවය.+ ඔහුට බාධා කරන්න කිසිවෙකුට නොහැක.+ ‘ඔබ මොනවාද කරන්නේ’ කියා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අයිතිය ඇති කිසිවෙක් නැත.+
4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+
4 ඒ සියල්ල ඉටු කළ තැනැත්තා කවුද?+ මූලාරම්භයේ පටන් තම කැමැත්තට එකඟව පරම්පරා බිහි කළ තැනැත්තා කවුද?+ “ඒ, යෙහෝවා දෙවි වන මමය. මා පළමුවැනියාය.+ අවසාන පරම්පරාව දක්වාම මම වෙනස් නොවෙමි.”+
35 පොළොවේ වැසියන්ව කිසිසේත් දෙවිට සම කළ නොහැක.+ ඔහු ස්වර්ගයේ සේනාවන් හා පොළොවේ මනුෂ්‍යයන් ඉදිරියේ ක්‍රියා කරන්නේ තම කැමැත්තට අනුවය.+ ඔහුට බාධා කරන්න කිසිවෙකුට නොහැක.+ ‘ඔබ මොනවාද කරන්නේ’ කියා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අයිතිය ඇති කිසිවෙක් නැත.+