යෙසායා 46:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ වයසට ගිය පසුත් මම වෙනස් නොවෙමි.+ ඔබ මහලු වී හිසකෙස් පැසුණු පසුත් මම දිගටම ඔබව උසුලාගෙන යන්නෙමි.+ මම ඔබ වෙනුවෙන් පියවර ගන්නෙමි.+ ඔබව උසුලාගෙන ඔබව ගලවාගන්නෙමි.+ මලාකි 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “මා යෙහෝවා දෙවිය. මම කිසිදාක වෙනස් නොවෙමි.+ ඔබ යාකොබ්ගේ පුත්‍රයන්ය. මා ඔබව විනාශ නොකළේ ඒ නිසාය.+ යාකොබ් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සෑම යහපත් දීමනාවක්ම+ හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම පැමිණෙන්නේ ස්වර්ගයෙහි සිටින දෙවිගෙන්ය.+ අහසෙහි ඇති ආලෝක වස්තුවල නිර්මාතෘ වන ඔහු වෙතින් ඒ දේවල් බැස එයි.+ සෙවණැල්ලක් වෙනස් වන්නා සේ ඔහු කිසිසේත් වෙනස් වන්නේ නැත.+
4 ඔබ වයසට ගිය පසුත් මම වෙනස් නොවෙමි.+ ඔබ මහලු වී හිසකෙස් පැසුණු පසුත් මම දිගටම ඔබව උසුලාගෙන යන්නෙමි.+ මම ඔබ වෙනුවෙන් පියවර ගන්නෙමි.+ ඔබව උසුලාගෙන ඔබව ගලවාගන්නෙමි.+
17 සෑම යහපත් දීමනාවක්ම+ හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම පැමිණෙන්නේ ස්වර්ගයෙහි සිටින දෙවිගෙන්ය.+ අහසෙහි ඇති ආලෝක වස්තුවල නිර්මාතෘ වන ඔහු වෙතින් ඒ දේවල් බැස එයි.+ සෙවණැල්ලක් වෙනස් වන්නා සේ ඔහු කිසිසේත් වෙනස් වන්නේ නැත.+