ද්විතීය කතාව 33:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ප්‍රධානීන් ලෙස පත්ව සිටින අය+සියලුම ගෝත්‍ර එක් රැස් කළ+ අවස්ථාවේදී,දෙවි යෙෂුරූන්හි*+ රජු බවට පත්වූයේය. යෙසායා 33:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මන්ද යෙහෝවා දෙවි අපගේ විනිශ්චයකරුය.+ යෙහෝවා දෙවි අපේ නීතිදායකයාය.+ අපේ රජුද යෙහෝවා දෙවිය.+ ඔහු ස්ථිර වශයෙන්ම අපව ගලවාගන්නේය.+
5 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ප්‍රධානීන් ලෙස පත්ව සිටින අය+සියලුම ගෝත්‍ර එක් රැස් කළ+ අවස්ථාවේදී,දෙවි යෙෂුරූන්හි*+ රජු බවට පත්වූයේය.
22 මන්ද යෙහෝවා දෙවි අපගේ විනිශ්චයකරුය.+ යෙහෝවා දෙවි අපේ නීතිදායකයාය.+ අපේ රජුද යෙහෝවා දෙවිය.+ ඔහු ස්ථිර වශයෙන්ම අපව ගලවාගන්නේය.+