ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 44:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 දෙවියනි, ඔබ මාගේ රජුය.+

      එබැවින් යාකොබ්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙන්න.+

  • ගීතාවලිය 74:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 පුරාණයේ සිටම මාගේ රජු දෙවිය.+

      ශ්‍රේෂ්ඨ ගැලවීමක් සලසා දෙන එකම තැනැත්තා ඔහුය.+

  • ගීතාවලිය 97:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 97 යෙහෝවා දෙවි රජ වී ඇත.+ පොළොව ප්‍රීති වේවා!+

      දූපත් සියල්ල සතුටු වේවා!+

  • එළිදරව් 11:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මෙසේ පැවසුවෝය. “සියලු බලැති තැනැත්තාද+ සිටින්නාවූ+ සිටියාවූ තැනැත්තාද වන යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ මහත් බලය අතට ගෙන+ රජකම් කරන්න පටන්ගත් නිසා+ අපි ඔබට ස්තුති කරන්නෙමු.+

  • එළිදරව් 19:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඉන්පසු මට තවත් ප්‍රබල හඬක් ඇසිණ. එය මහත් සමූහයකගේ හඬ මෙන්ද ගලා බසින විශාල ජල ධාරාවක සහ ප්‍රබල ගිගුරුම්වල හඬ මෙන්ද විය. ඒ හඬින් නික්මුණේ මෙම වචනයි. “ජනයෙනි, හලෙලූයා!+ මන්ද අපගේ දෙවි වන සියලු බලැති+ යෙහෝවා දෙවි රජකම් කිරීමට පටන්ගෙන ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න