යෝබ් 25:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එසේනම්, පයට පෑගෙන පණුවෙකු වැනි වූ මිනිසා ගැන කුමක් කිව හැකිද?ඉහදපණුවෙකු වැනි මිනිසාව+ දෙවි පවිත්‍රයයි සලකනු ඇද්ද?” ගීතාවලිය 22:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම මිනිසෙකු නොව නිකම්ම නිකම් පණුවෙකි.+මිනිසුන්ට නින්දාවකි. ජනයාට පිළිකුලකි.+
6 එසේනම්, පයට පෑගෙන පණුවෙකු වැනි වූ මිනිසා ගැන කුමක් කිව හැකිද?ඉහදපණුවෙකු වැනි මිනිසාව+ දෙවි පවිත්‍රයයි සලකනු ඇද්ද?”